පහත නේවාසිකාගාරයන්හි නේවාසිකව සිටින සිසුන් තම භාණ්ඩ එම නේවාසිකාගාරයන්ගෙන් ඉවත්කර ගන්නා ලෙස කාරුණිකව දන්වා සිටින අතර ඒ සම්බන්ධයෙන් යම් ගැටළුවක් වෙතොත් තම නේවාසිකාගාරයේ උපශාලාධිපති හමුවන ලෙස මෙයින් දන්වා සිටිමි. භාණ්ඩ ඉවත් කරගැනීම සඳහා 2020.07.21 දින සිට 2020.07.25 දක්වා කාලය ලබාදී ඇති බව තවදුරටත් දන්වා සිටිමි.
|
නේවාසිකාගාරයේ නම |
1 |
නො.139, ජී.එච්.පෙරේරා මාවත,රත්තනපිටිය නේවාසිකාගාරය |
2. |
නො.27,එගොඩවත්ත පාර නේවාසිකාගාරය |
3. |
නො.29,එගොඩවත්ත පාර නේවාසිකාගාරය |
4. |
නො.59, රෝහල පාර, මහරගම |
5. |
නො.42/5බී, රත්තනපිටිය නේවාසිකාගාරය |
6. |
නො.62/4, සුචරිත මාවත නේවාසිකාගාරය |
7. |
නො.04, වට මාවත නාවින්න නේවාසිකාගාරය |
8. |
නො.5/15, දුම්රිය මාවත, මහරගම නේවාසිකාගාරය |
9. |
නො.136, ජී.එච්.පෙරේරා මාවත,රත්තනපිටිය නේවාසිකාගාරය |
නියෝජ්‍ය ලේඛකාධිකාරි/ශිෂ්‍ය සුභසාධක අංශය
2020.07.20